CAMERA RENTAL COLOMBO · PICKUP එක අංගොඩින්

ඔයාගේ ඊළඟ Shoot එකට.
Gear ටික අපෙන්. Camera & Film Gear Rental · Angoda, Colombo

Colombo අවට ඔයාගේ ඊළඟ Shoot එකට අවශ්‍ය Camera, Lens, Light සහ Audio Gear කුලියට ගන්න. Online Book කරලා අංගොඩින් Pickup කරන්න. කුලී දවසකට පැය 24ක්ම ලැබෙනවා.

Same-day Pickup තියෙනවාදවසකට සම්පූර්ණ පැය 24ක්ම
Rent එක ලේසි කරගන්න අපෙන් පොඩි උදව්වක්RENTORA

මේ Riggo. ඔයාගෙ crew එකේ අලුත් යාළුවා.

දින ටික තෝරගමු

Shoot එක කවදාද?

Pickup කරන වෙලාවයි, Return කරන වෙලාවයි තෝරන්න. ඊටපස්සේ ඒ දිනවලට available gear ටික බලාගන්න පුළුවන්.

Live availability බලන්න

ඔයාගේ දින කෙලින්ම store එකටම update වෙනවා.

Pickup කරද්දි ගෙවන්න පුළුවන්

Cash, Card හෝ Bank Transfer පුළුවන්.

Pickup එකට කලින් Account එක Verify කරගන්න.

ඔයාගේ account එකෙන් ජීවිත කාලෙටම එකම එක පාරක් අනන්‍යතාව තහවුරු කරන්න.

Quick Picks
ඔක්තෝබර් 2026
Pickup සහ Return දින තෝරන්න

වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් (GMT+5:30). අවසන් මිල සහ Pickup විස්තර Store එකේදී තහවුරු කරගන්න පුළුවන්.

KIT එක හදාගමු

වැඩේට ගැළපෙනම, නියම බඩු ටික.

ඔයාගෙ Photoshoot එකට වගේම ලොකු Production එකකටත් ඕන කරන හැමදේම මෙතනින් තෝරගන්න.

Gear ඔක්කොම බලන්න
70 දැනට catalogue එකේ තියෙන Gear වර්ග

ඔයාගේ කාලය ඔයාටම

අපේ Rent දවසක් කියන්නේ,
සම්පූර්ණ පැය 24ක්!

ගොඩක් තැන් වල Rent එකට දවසක් කියන්නේ පැය 18ක් නිසා Shoot එක ඉක්මනින් ඉවර කරගන්න Rush කලා ඇති! Rentora එකේ දවසක් කියන්නේ Equipment ගත්ත වෙලාවේ ඉඳන් පැය 24ක්. අනිත් තැන් වලට වඩා අමතර පැය 6ක් ඔයාට ඔයාගෙ වැඩේට Focus කරගෙන, නිදහසේ කරන්න පුළුවන්.

ඒත් වෙලාව මදිද? අමතර පැය දෙක තුනක් නෙවෙයි පැය 23ක් ගියත් බයවෙන්න එපා. වෙන තැන්වල වගේ පැයක් පරක්කු උනත් අමතර දවසකට ගෙවන්න ඕනි නෑ. අපේ Pro Rata ක්‍රමය නිසා ඔයා Equipment ටික ලග තියාගෙන ඉන්න අමතර පැය ගානට විතරක් ගෙවන්න. වෙන්කරන්න කලින් ඔයාගේ වෙලාවට අදාළ මිල තිතටම බලාගන්නත් පුළුවන්.

දින තෝරන්න
36h

Gear ඕන කාලය

උදාහරණ කුලී මුදලඋදාහරණයක්: පැය 24ට රු. 2,400
Rs. 3,600

උදාහරණයක් පමණි. අවම කාලය, Package Rates සහ Discounts Store එකේ පෙන්නනවා.

හිතේ තියෙන වැඩේ පටන් ගමු

ඔයාගෙ Rental එක ඔයාම වෙන්කරගන්න එක හරි ලේසියි.

  1. 01

    දින තෝරන්න

    Gear ගන්න වෙලාවයි, Return කරන වෙලාවයි තෝරන්න.

  2. 02

    Kit එක තෝරන්න

    Availability චෙක් කරලා ඕන Gear ටික add කරගන්න.

  3. 03

    එකම එක සැරයක් Account එක Verify කරන්න

    Booking එක Confirm කරලා ඔයාගේ Gear ටික අරන් යන්න.

RENTORA REFERRAL වැඩසටහන

යාළුවෙක්ට Rentora ගැන කියන්න.
ඔයාට ජීවිත කාලෙටම වාසියි!

ඔයාගෙ යාළුවෙකුට, ඔයාගේ Referral link එක හෝ code එක යවන්න. ඔයාගේ ජීවිත කාලෙ පුරාවටම* යාළුවා සම්පූර්ණ කරන හැම rent එකකින්ම, එයාගෙ බිලේ වටිනාකමින් 5%ක්**, ඔයාගෙ Account එකට Referral Points විදියට ලැබෙනවා. මේ Referral Points පාවිච්චි කරලා, Points වල වටිණාකමට සමාන ඕනිම Equipment එකක් නොමිලේ Rent එකට ගන්න පුළුවන්.

මගේ Referral Code එක ගන්න

*Reward rate එක සහ කල් ඉකුත් වෙන දින Account එකේ තියෙනවා. Points cash කරන්න හෝ transfer කරන්න බෑ.

වෙන හැටි බලමු

ඔයා
ඔයාගේ යාළුවා
ඊළඟ Shoot එක
01

Code එක යවන්න

ඔයාගේ Link එකයි Code එකයි account එකේ තියෙනවා. යාළුවා join වෙලා පළවෙනි booking එක දාන්න කලින් ඒක යවන්න.

යාළුවාට Welcome offer එකක්!

ඔයාගේ Referral එකෙන් එන යාළුවාටත් welcome bonus එකක් ලැබෙනවා. අවම වියදම සහ offer සීමා අදාළ වෙන්න පුළුවන්.

ඔයාගේ ඊළඟ Rental එකට Points

යාළුවා සම්පූර්ණ කරන හැම සාර්ථක Rent එකකින්ම Points ලැබෙනවා. Rental status එකයි Points ගාණයි Account එකෙන් බලාගන්න පුළුවන්.

POINTS වල වටිනාකම

Point 1ක් = රුපියල් 1යි

Available points වලින් ඔයාගේ බිලේ මුදල අඩු කරගන්න පුළුවන්. Deposit, Delivery, Damage සහ Late Fees වලට Points පාවිච්චි කරන්න බෑ. ඒවා වෙනම ගෙවන්න ඕන. Checkout එකේදී points කීයක් පාවිච්චි කරනවද කියලා තෝරන්න පුළුවන්.

Points පාවිච්චි කරන්න පුළුවන් කවදාද?

Pending points තවමත් අදාළ waiting period එකේ තියෙන්නේ. Available වුණාම checkout එකේ පාවිච්චි කරන්න පුළුවන්. Points ලැබෙන දවස සහ කල් ඉකුත් වෙන දවස account එකේ බලාගන්න පුළුවන්.

Rental එක Refund කළොත් මොකද වෙන්නේ?

Points ගණනය වෙන්නේ අදාළ ගෙවූ මුදලට. Refund එකක් හෝ Cancellation එකක් වුණොත් ලැබුණු Points අඩුවෙන්න පුළුවන්. ඒ වෙනස account එකේ සටහන් වෙනවා.

RENTORA AURA - LOYALTY PROGRAM

හැම Shoot එකකින්ම
ඔයාගෙ Aura වැඩි කරගන්න.

ඔයාගේ Rentals එක්ක Aura එකත් වැඩිවෙනවා. Tiers වල ඉස්සරහට යද්දී ඔයාටම වෙන්වුණු Rewards සහ Offers බලාගන්න පුළුවන්.

rentoraaura
Tier එකේ පෙනුම

Spark

පුංචි ආරම්භයක්

ඔයාගේ AURA

Tier ටික බලන්න

ඔයාගේ ප්‍රගතිය, තියෙන offers සහ tier එකට ඕන සුදුසුකම් account එකේ බලන්න.

මගේ Aura බලන්න

*Aura tier එකේ ප්‍රගතිය සහ Rentora Points වෙන වෙනම account එකේ පෙන්නනවා. Offers ඔයාගේ tier එක අනුව වෙනස් වෙනවා.

RENTORA එකේ KYC

අපි ඔයාගේ ID Documents,
Store කරන්න කලින් Encrypt කරනවා.

KYC කියන්නේ Know Your Customer. Gear ගන්න කෙනාගේ අනන්‍යතාව අපි අනිවාර්‍යෙන්ම තහවුරු කරගන්නවා. Account එකෙන් ඉල්ලන ලේඛන ටික upload කරලා, verification එකේ තත්ත්වය එතැනින්ම බලාගන්න පුලුවන්. අපි පැයක් ඇතුලත ඔයාගෙ Documents බලලා ඔයාව Verify කරනවා.

RENTORA
Encrypt කළ ලේඛනයOpenPGP

ලේඛනවල පින්තූර private storage එකට යන්න කලින් OpenPGP ක්‍රමයෙන් Encrypt කරනවා.

Upload එකේ ඉඳන් review එක දක්වාම ඔයාගෙ ID එක පරිස්සම්.

Gear ගන්න එන්න කලින් පැහැදිලිව කියවන්න පුළුවන් පින්තූර Account එක හරහා එවන්න. අපේ කණ්ඩායම ඒවා බලලා වැඩිදුර විස්තර ඕන නම් ඔයාට කියනවා.

  • Store කරන්න කලින් ලේඛන ඔක්කොම Military Grade එකෙන් encrypt කරනවා
  • ඒ ලේඛන කියවන්න වෙනම private key එකකුයි, අපි විතරක් දන්න Password එකකුයි ඕන
  • හැම KYC Review Action එකක්ම Audit වෙනවා

Rentora එකේ ID එක තියන්නේ කොහොමද?

වෙන Rental Shop වල WhatsApp එකෙන් ID එක ඉල්ලුවොත්, ඒක ගන්න කෙනාට phone එකට save කරගන්න හෝ වෙන කෙනෙකුට forward කරන්න පුළුවන්. නැත්නම් තැන තැන දාලා, හොරකම් කරලා, Hack වෙලා හරි වැරදි අතකට යන්න පුලුවන්. ඒත් Rentora එකේ KYC කරන්නේ අපේ account එක හරහා Secured KYC Process එක මගින්. ඒ ලේඛන අපි පරිස්සමට encrypt කරලා private storage එකක තියනවා, වෙන කෙනෙක් මේවා ගත්තත් එයාට අපේ Secure Private Key එක නැතුව බලන්න වෙන්නෙ හීන තමයි.

තියන තැන

වෙන Rental Shopsලබන්නාගේ Whatsapp chat එකේ හෝ downloads වල කියවන්න පුළුවන් පින්තූරයක් විදියට.

Rentora KYCPrivate document bucket එකක OpenPGP වලින් Encrypt කළ file එකක් විදියට.

විවෘත කිරීමට අවසරය

වෙන Rental Shopsපින්තූරයට Access තියෙන ඕනම කෙනෙකුට ඒක බලන්න පුළුවන්.

Rentora KYCReview කරන්න Account අවසර ඕන. Store කළ පින්තූරය කියවන්න Private Key එකත් ඕන.

වෙන අය එක්ක බෙදාගැනීම

වෙන Rental Shopsලබන්නාට කියවන්න පුළුවන් copy එකක් save හෝ forward කරන්න පුළුවන්.

Rentora KYCStore කරලා තියෙන file එක copy කළත් ලැබෙන්නේ encrypted file එකක්. ඒක කියවන්න අදාළ key එකයි අපි විතරක්ම දන්න Password එකකුත් ඕන.

*WhatsApp personal messages වලට end-to-end encryption තියෙනවා. ඒත් මෙතැන වෙනස වෙන්නේ ලැබුණු ID එක ඒ Rental Shops ගබඩා කරන සහ හසුරුවන විදිහේ.

අපේ ආරක්ෂාව වැඩ කරන්නේ මෙහෙමයි

01 / ENCRYPTION

File එක කියවන්න වෙනම Key එකක්

Store කරන්න කලින් හැම ලේඛනයක්ම අපේ public key එකෙන් OpenPGP ක්‍රමයට Encrypt කරනවා. ඒක ආපහු කියවන්න matching private key එක ඕන.

02 / PRIVATE STORAGE

Website එකේ public files වලින් වෙන්වුන ගබඩාවක්

KYC පින්තූර තියෙන්නේ private Cloudflare R2 bucket එකක. ලේඛනවලට access ලැබෙන්නේ අවසර තියෙන account වලට විතරයි.

03 / REVIEW ACCESS

Private key එක server එකේ නැහැ

අවසර තියෙන Reviewer කෙනෙක් එයාගේ browser එකේ private key එකෙන් ලේඛන Open කරනවා. ඒ Session එක උපරිම මිනිත්තු 10කින් හෝ tab එක වැහුවාම ඉවත් වෙනවා.

04 / AUDIT LOG

Review කරන ක්‍රියාකාරකම් සටහන් වෙනවා

KYC status වෙනස්වීම් සහ Review කරන හැමදෙයක්ම Audit record එකක සටහන් වෙනවා. ලේඛන පින්තූර ඒ Logs වල දාන්නේ නැහැ.

මේ ආරක්ෂාවන් අදාළ වෙන්නේ KYC ලේඛනවලට විතරයි. Account සහ Booking විස්තර Rentals වලට වෙනම පාවිච්චි වෙනවා. පරීක්ෂා කරන වෙලාවේ reviewerට ලේඛනය පේනවා.

එයාලගෙ අදහස් සහ සිතුවිලි

අපෙන් Gear ගත්ත අය කියන දේවල්...

වෙන්කරන්න කලින්

මේ ටිකත් දැනගන්න.

Colombo වල Gear ගන්න එන්න ඕන කොහෙටද?

අපේ Pickup Location එක තියෙන්නේ අංගොඩ. Online දින තෝරලා ගන්න එන වෙලාව අපේ කණ්ඩායම එක්ක තහවුරු කරගන්න. මේ පිටුවේ තියන Directions link එකෙන් Rentora LK තියෙන තැන බලන්න පුළුවන්.

අදම බඩු ගන්න පුළුවන්ද?

ඔව්! Same-day pickup තියෙනවා. Gear Book කරලා, ගන්න එන වෙලාව අපේ කණ්ඩායම එක්ක confirm කරගන්න.

කුලී දවසක් කියන්නේ කොච්චර කාලයක්ද?

Gear ගත්ත වෙලාවේ ඉඳන් සම්පූර්ණ පැය 24ක්. උදාහරණයක් විදිහට අද උදේ 9 ඉඳන් හෙට උදේ 9 වෙනකන් එක දවසක්.

තව දවසෙන් බාගයක් ඕන වුණොත්?

Return කරන වෙලාව හරියටම තෝරන්න. සාමාන්‍ය Pro Rata rentals වලදී ඔයා ගෙවන්නේ අමතර කාලයට විතරයි. Book කරන්න කලින් මිල සහ Package නියමයන් බලන්න.

අනන්‍යතාව තහවුරු කරන්න ඕනද?

ඔව්. Gear Pickup කරන්න කලින් Account එකෙන් ඉල්ලන KYC විස්තර දෙන්න. අපේ කණ්ඩායම ඒක Check කරලා Verify කරනවා.

Referral rewards සහ Aura වෙනස් වෙන්නේ කොහොමද?

යාළුවෝ Rentals සම්පූර්ණ කළාම Referral එකෙන් Referral Points ලැබෙනවා. Aura එක ඔයාගේම Rentals අනුව Tier එක සහ Offers තීරණය කරනවා. වැඩසටහන් දෙකේම විස්තර Account එකේ තියෙනවා.

PICKUP අංගොඩින්

Camera Rental Colombo.
ඔයාගේ Gear ටික අංගොඩ තියෙනවා.

Rentora තියෙන්නේ අංගොඩ. Colombo අවට Shoot වලට ඕන කරන Camera, Lens, Light සහ Audio Gear අපෙන් ගන්න. Online දින තෝරලා, අදාළ Gear තියෙනවද බලලා Pickup වෙලාව අපේ කණ්ඩායම එක්ක confirm කරගන්න.

Gear තියෙනවා නම් සහ Verification ඉවර නම්, එදාම Pickup කරන්නත් පුළුවන්.

PICKUP LOCATION

Rentora · Angoda

88/3A/1, Galwatte Road, Kudabuthgamuwa, Angoda.
MAP එකකතා කරන්න

RENTORA · ANGODA, COLOMBO

Shoot එකක් Plan කරනවද?

දින ටික තෝරලා Gear ටික හොයාගමු.

Available Gear බලන්න